― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඅගමැති ධුරයට අලුත් නමක් යෝජනා වෙයි

අගමැති ධුරයට අලුත් නමක් යෝජනා වෙයි

මෙරට උද්ගතව ඇති තත්ත්වය සමනය කිරීම සඳහා දේශපාලන පළපුරුද්දක් ඇති බුද්ධිමතෙකු පත් කරවාගෙන අගමැතිධුරයේ පිහිටුවීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

ත‍්‍රිකුණාමලය ආනන්ද මහ නාහිමියන් විසින් ජනාධිපතිවරයා වෙත සංදේශයක් යොමු කරමින් මේ බව පෙන්වා දී ඇත. අගමැති දුරය සඳහා කරු ජයසූරිය මහතාගේ නම යෝජනා වී ඇති බවද දැනගන්නට ලැබේ.

ජනාධිපතිවරයා වෙත උන් වහන්සේ විසින් යොමුකර ඇති ලිපිය මෙසේය.