33.9 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅගමැති ධුරය සජිත්ට? - ශ්‍රිලනිපයත් සහය දෙයි

අගමැති ධුරය සජිත්ට? – ශ්‍රිලනිපයත් සහය දෙයි

සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍ය ධූරය භාර ගන්නේ නම් පක්ෂයක් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ලබා දෙන බව එහි මහ ලේකම් දයාසිරි ජයසේකර පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (11) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් රාමඤ්ඤ නිකායේ හිමිවරුන් හමුවීමට ගිය අවස්ථාවේදීය.

එහිදී දීර්ඝ වශයෙන් රටේ දැනට පවතිත තත්වය පිළිබඳව සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.