නව අග්රාමාත්යවරයා ලෙස පත්වූ රනිල් වික්රමසිංහ සමඟ කටයුතු කිරීමට අපේක්ෂාවෙන් පසුවන බව ශ්රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
සර්ව පාක්ෂික රජයක් පිහිටුවා ඒ ඔස්සේ අර්බුද විසඳා රට ස්ථාවර කිරීම පළමු කාර්ය කරගත යුතු බව ඇය එම ට්විටර් පණිවුඩයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.