25 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන්, සනත් නිශාන්ත සහ දේශබන්දුටත් නීතිය ක්‍රියාත්මක වෙයිද..?

මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන්, සනත් නිශාන්ත සහ දේශබන්දුටත් නීතිය ක්‍රියාත්මක වෙයිද..?

ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද ජනාධිපතිවරයා විසින් කැඳවා තිබූ අතර එම රැස්වීමට පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාත් සහභාගි වුනා.

එහිදී පොලිස්පතිවරයා ප්‍රකාශ කර සිටියේ අරලියගහ මන්දිරයේ සහ ගාලුමුවදොර සිද්ධියට අදාළ අය සති දෙකක් තුළ අත්අඩංගුවට ගන්නා බවයි.