― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalනව කැබිනට් අමාත්‍යවරු 04ක් දිවුරුම් දෙයි

නව කැබිනට් අමාත්‍යවරු 04ක් දිවුරුම් දෙයි

පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අමාත්‍යවරුන් 04දෙනෙකු අද (14) පස්වරුවේ පත් කර තිබෙනවා.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස මහාචාර්ය ජී.එල්. පීරිස්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍යවරයා දිනේෂ් ගුණවර්ධන, පළාත් සභා හා පළාත් පාලන නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස ප්‍රසන්න රණතුංග හා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා කංචන විජේසේකර යන අය පත් කර තිබේ.