27.2 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපාර්ලිමේන්තුවේ තවමත් වැඩි ප්‍රසාදය ජනපති ගෝඨාභයට

පාර්ලිමේන්තුවේ තවමත් වැඩි ප්‍රසාදය ජනපති ගෝඨාභයට

ජනපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව විවාදයට ගැනිම වෙනුවෙන් ස්ථාවර නියෝග අත්හිටුවීමට අදාළව පැවැත්වූ ඡන්ද විමසීමෙන් ආණ්ඩුව ජයගත්තේය.

ස්ථාවර නියෝග අත්හිටුවිමට අදාළව පක්ෂව ඡන්ද 68ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 119ක් ලැබුණි. ඒ අනුව අදාළ ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව පරාජයට පත්විය.

මේ අනුව තවදුරටත් ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ 113කට වඩා බහුතරයක් පවතින බව පැහැදිලි වෙයි.