මේ දිනවල පවතින දැඩි ඉන්ධන අර්බුදය හමුවේ අත්‍යාවශ්‍ය නොවන රාජ්‍ය සේවකයන්ට හෙට (20) රාජකාරී සඳහා වාර්තා නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.
වැඩිදුරටත් අඩහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ අලුතින් පත්කෙරෙන ඇමතිවරුන්ගේ වරප්‍රසාද අඩු කිරීම සමබන්ධයෙන් සාකච්ඡා කෙරෙමින් පවතින බව හා අලුතින් ඇමතිවරුන් පත්වුණ විට ඔවුන් වැටුප් නොගැනීමට තීරණය කර ඇති බවයි.