― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalඅලුත් ඇමති මණ්ඩලයට පඩි නෑ - අගමැතිගෙන් දැඩි තීන්දුවක්

අලුත් ඇමති මණ්ඩලයට පඩි නෑ – අගමැතිගෙන් දැඩි තීන්දුවක්

අලුතින් පත්වන කැබිනට් අමාත්‍යවරුන්ට අමාත්‍ය වැටුප් නොගෙවන බවත් මන්ත්‍රීවරුන්ගේ ඇතැම් වරප්‍රසාද කපා හැරීමට තීරණය කළ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (19) පාර්ලිමේන්තුවේදී සභාව අමතමිනි.