33 C
Colombo
Tuesday, April 15, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalකැබිනට් අනුමැතිය ලැබුණු නිසා ඉන්ධන මිල වැඩි කළා - ඇමති කංචන

කැබිනට් අනුමැතිය ලැබුණු නිසා ඉන්ධන මිල වැඩි කළා – ඇමති කංචන

කැබිනට් අනුමැතිය ලැබීම හේතුවෙන් ඉන්ධන මිල ගණන් සංශෝධනය කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ ඉන්ධන මිල සූත්‍රය යළි ක්‍රියාත්මක කිරීමට අනුමැතිය කැබිනට් මණ්ඩලයෙන් ඊයේ (23) හිමිවීමත් සමග ඉන්ධන මිල ගණන් සංශෝධනය කළ බවයි.