― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරන්ජන්ට නිදහස දෙන්න විජයදාස පෙරට එයි

රන්ජන්ට නිදහස දෙන්න විජයදාස පෙරට එයි

මේ වනවිට බන්ධනාගාරගත කර සිටින රන්ජන් රාමනායක නිදහස් කර ගැනීම සඳහා මුල් පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ හැකි ඉක්මනින් ජනාධිපතිවරයා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කරන බවයි.