28.4 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalතවත් ට්‍රිලියනයක් මුද්‍රණය කරන්න වෙනවා

තවත් ට්‍රිලියනයක් මුද්‍රණය කරන්න වෙනවා

තවත් රුපියල් ට්‍රිලියනයක මුදල් ප්‍රමාණයක් අච්චු ගැසීමට සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

මීට හේතුව ලෙස අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රුපියල්වලින් හෝ රජයට ආදායමක් නොලැබීමයි.

එමෙන්ම ඉදිරියේදී උද්ධමනය සියයට 40කට වඩා ඉහළ යනු ඇති බවට අගමැතිවරයා අනතුරු අඟවයි.