24.5 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඑන්න කිව්වොත් මං ආයේ දේශපාලනයට එනවා - මහින්ද

එන්න කිව්වොත් මං ආයේ දේශපාලනයට එනවා – මහින්ද

ජනතාව ඉල්ලා සිටින්නේ නම් මහින්ද රාජපක්ෂ නැවත දේශපාලනයට පිවිසෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී.හේරත් පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පැරදුණා. කොහොම වුණත් මිනිසුන් ඔහුව ආපසු කැඳෙව්වා. ඔහුත් ඇවිත් බලය ගත්තා. ඉතින් මිනිස්සු ඉල්ලුවොත් එයා ආපහු එනවා. ඒ වගේම මම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දෙනවා.