25 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalනියමිත වටිනාකම දුන්නොත් 21ට සහය දෙනවා - විමල්

නියමිත වටිනාකම දුන්නොත් 21ට සහය දෙනවා – විමල්

ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ විසින් ඉදිරිපත් කළ සංශෝධනවලට නියමිත වටිනාකමක් ලබාදෙන්නේ නම් එම පක්ෂවල සහාය 21 වන සංශෝධනය වෙත හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26) පස්වරුවේ ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 09 නායකයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර පැවති සාකච්ඡාවට එක්වෙමිනි.