28.9 C
Colombo
Monday, December 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනපති හා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අද විශේෂ සාකච්ඡාවක්

ජනපති හා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අද විශේෂ සාකච්ඡාවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද (30) පැවැත්වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පැවසුවේ, අද පස්වරු 5.00 ට ජනාධිපති කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැත්වෙන බවයි.