― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPolitical21 ගැන සාකච්ඡා කරන්න හෙට පක්ෂ නායක රැස්වීමක්

21 ගැන සාකච්ඡා කරන්න හෙට පක්ෂ නායක රැස්වීමක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හෙට (03) පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමය නියමිතය.

21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද (02) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිතව ඇති අතර ලබන සඳුදා (06) ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර සියලු පක්ෂවල නායකයින් සමඟ ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසීය.

ඒ අනුව හෙට පෙරවරු 10.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් අදාළ දැනුවත් කිරීම සිදුකිරීමට නියමිතය.