30 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඉල්ලා අස්වුණාට පස්සෙ තාත්තා කැබිනට් රැස්වීම්වලට ගියෙ නෑ - නාමල්

ඉල්ලා අස්වුණාට පස්සෙ තාත්තා කැබිනට් රැස්වීම්වලට ගියෙ නෑ – නාමල්

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසු කිසිදු කැබිනට් රැස්වීමකට සහභාගී වී නොමැති බව හිටපු අග්‍රාමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසීය.

හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය නිල ට්විටර් සටහනේ මේ බව සඳහන් කර ඇත.

කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන සඳහන් කළේ පසුගිය සඳුදා පැවති සතිපතා කැබිනට් රැස්වීමට මහින්ද රාජපක්ෂ පැමිණ සිටි බවයි.