26.7 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalලබන මස සිට ඉන්ධන කෝටා ක්‍රමයකට

ලබන මස සිට ඉන්ධන කෝටා ක්‍රමයකට

රටේ මූල්‍ය තත්වය යහපත් අතට පත්වන තෙක් කෝටා ක්‍රමයක් යටතේ ඉන්ධන ලබාදීමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.