― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඉස්සරහට ජනතාවගේ අතමිට සරුවෙනවා - මහින්ද

ඉස්සරහට ජනතාවගේ අතමිට සරුවෙනවා – මහින්ද

මේ වනවිට ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුවහොත් ජනතාවගේ අතමිට සරු වනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

යල මහ කන්නවල වගා කටයුතු සඳහා සූදානම දෙස බැලීමේදී කිසිදු සහතිකයක් රට තුළ ඇති නොවනු ඇතැයිද හෙතෙම අවධාරණය කළේය.

දැනටමත් රජය සතු වී තොග සහල් බවට හරවා වෙළඳපොළට නිකුත් කරමින් සිටින බවත් වැඩි මිලට අලෙවි කරන්නන්, වී සහල් තොග සඟවා සිටින්නන් සොයා වැටලීම් සිදුකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.