32 C
Colombo
Monday, March 31, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSocialඅශාන්තිගෙන් ගෝඨාභයට සැර ප්‍රකාශයක්

අශාන්තිගෙන් ගෝඨාභයට සැර ප්‍රකාශයක්

ප්‍රවීන ගායන ශිල්පිනී අශාන්ති ද අල්විස් අද (20) දිනයේ අපූරු ෆේස්බුක් සටහනක් තබා තිබුණා.

ඒ ඇය පැය 18ක් පුරාවට පෙට්‍රල් පෝලිමේ සිට පෙට්‍රල් ලබාගත් අවස්ථාවේ ගත් සෙල්ෆි ඡායාරූපයක්ශ සමඟින්.

එහි ඇය ප්‍රකාශ කර තිබුණේ “දැන්වත් ගෙදර ගිහින් පුළුවන් එකෙක්ට කරන්න දෙන්න Gotayo” යනුවෙනි.