― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalපනත් කෙටුම්පත් 03කට කථානායකගෙන් සහතික

පනත් කෙටුම්පත් 03කට කථානායකගෙන් සහතික

පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනත් කෙටුම්පත් 03ක් කථානායකවරයා විසින් සහතික කර තිබේ.

කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන), අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) සහ සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත් සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන සිය සහතිකය ඊයේ (23) සටහන් කළේය.