27.8 C
Colombo
Saturday, June 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalසජිත් කරලා පෙන්නුවොත් මම ඉල්ලා අස්වෙනවා

සජිත් කරලා පෙන්නුවොත් මම ඉල්ලා අස්වෙනවා

තමන්ට රටවල් තුනකින් ඉන්ධන මිලදී ගැනීමට හැකියාව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා ප්‍රකාශ කළේය.

ඊට පිළිතුරු දක්වමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටියේ රටේ යහපත වෙනුවෙන් මෙය කළ යුත්තක් බවත් සජිත් ප්‍රේමදාස ඉන්ධන මිලට ගත්තොත් තමා අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට සූදානම් බවත්ය.

ඔහු චෝදනා කළේ අර්බුදකාරී අවස්ථාවකදී පවා විපක්ෂය දේශපාලනය කරන බවයි.