27.2 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනාධිපතිවරයා මානසික රෝගියෙක් – රංජිත් මද්දුම බණ්ඩාර

ජනාධිපතිවරයා මානසික රෝගියෙක් – රංජිත් මද්දුම බණ්ඩාර





ජනාධිපතිවරයා වගකීම් විරහිතව ක්‍රියා කරන බවත් ඔහුගේ මොලේ හොඳ නැති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පැවසීය.

හෙතෙම මේ බව කියා සිටියේ ඊයේ (03) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ අද වනවිට මිනිස්සු ගෙදරදීම මිය යන තත්ත්වයට පත්ව ඇති බවත් ආහාර නොමැතිව පෝලිම්වල දස දහස් ගණනක් මියයාමට ඉඩ ඇති බවත්ය.