27 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමහින්ද රාජපක්ෂ යළිත් කරළියට

මහින්ද රාජපක්ෂ යළිත් කරළියට

ඊයේ (04) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහභාගි වී ඇතැයි වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකට සහභාගි වූ ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

මහින්ද රාජපක්ෂ අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ රෝහලක ප්‍රතිකාර ලබන බවට පසුගියදා සමාජ මාධ්‍යවල වාර්තා පළ වී තිබුණු අතර පසුව එම වාර්තා අසත්‍ය බවට තහවුරු විය.