25.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසජිත් ආණ්ඩුවේ රහසක් හෙළි කරයි

සජිත් ආණ්ඩුවේ රහසක් හෙළි කරයි

මෙරට ඇමතිවරයෙකු ජපානයේ ඩේසි සමාගමෙන් අල්ලසක් ඉල්ලා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (05) පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරවුවක් කරමිනි.

ජනාධිපතිවරයාද මේ පිළිබඳව දැඩි කනස්සල්ලෙන් පසුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.