27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalනව ජනාධිපතිවරයා පත්වීමට දින නියම වෙයි

නව ජනාධිපතිවරයා පත්වීමට දින නියම වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසු ජූලි 15 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට පක්ෂ නායකයින් තීරණය කර තිබේ.

ජනාධිපති ධූරය සඳහා නාමයෝජනා භාර ගැනීම ජූලි 19 වැනිදා සහ නව ජනාධිපතිවරයෙකු ජුලි 20 වැනිදා තෝරා පත් කර ගැනීමට නියමිත බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.