27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනාධිපති ධුරය හැර ගියා සේ සැලකිය හැකි නීතිමය ප්‍රතිපාදන ගැන සොයා බලනවා...

ජනාධිපති ධුරය හැර ගියා සේ සැලකිය හැකි නීතිමය ප්‍රතිපාදන ගැන සොයා බලනවා – කතානායක

කතානායකවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ මේ වනවිට වැඩබලන ජනාධිපතිවරයෙකු පත් කර සිටින බැවින්, ජනපති අස්වීමේ ලිපිය ලබා නොදෙන්නේ නම්, ධූරය හැර ගියා සේ සැලකිය හැකි නීතිමය ප්‍රතිපාදන ගැන සොයා බලන බවයි.

මෙම තීරණය ගෙන තිබෙන්නේ ජනාධිපතිවරයා ඊයේ ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙන බව ප්‍රකාශ කර සිටියත් තවමත් එම ලිපිය ලබා නොදුන් පසුබිමකයි.