― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalබහුතරය කැමති නම් ජනාධිපති ධුරය බාරගන්න සූදානම් - සරත් ෆොන්සේකා

බහුතරය කැමති නම් ජනාධිපති ධුරය බාරගන්න සූදානම් – සරත් ෆොන්සේකා

බහුතර කැමැත්ත ඇත්නම් ජනාධිපති ධුරය භාර ගැනීමට තමන් සූදානම් බව සරත් ෆොන්සේකා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (14) පැවති මාධ්‍ය හමුවකදීය.

මේ වන විට තමන්ට අගමැති ධුරය සඳහාද ඇරයුම් ලැබී ඇති බව හෙතෙම එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.