30.6 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical"ශ්‍රී ලංකාවේ සිංගප්පූරු තානාපති හරහා ගෝඨාභයගේ අස්වීමේ ලිපිය ලැබුණා. මේ ලිපියේ ඇත්ත...

“ශ්‍රී ලංකාවේ සිංගප්පූරු තානාපති හරහා ගෝඨාභයගේ අස්වීමේ ලිපිය ලැබුණා. මේ ලිපියේ ඇත්ත නැත්ත හොයලා බලන්න ඕනේ” – කථානායක

ශ්‍රී ලංකාවේ සිංගප්පූරු තානාපති හරහා ගෝඨාභයගේ අස්වීමේ ලිපිය ලැබුණු බවත් මේ ලිපියේ නිරවද්‍යතාවය සොයා බලා ඉදිරි කටයුතු සිදුකරන බවත් නිවේදනයක් නිකුත් කරමින් කථානායක මාධ්‍ය අංශය පවසනවා.