24.5 C
Colombo
Monday, June 16, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalඅද මැතිසබේදී ජංගම දුරකතන භාවිතය තහනම්

අද මැතිසබේදී ජංගම දුරකතන භාවිතය තහනම්

අද පාර්ලිමේන්තුවේදී 8 වන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේදී ඡන්දය භාවිත කරන ස්ථානයට ජංගම දුරකථන රැගෙන නොයන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් දැනුම් දී තිබේ.

අදාළ නීතිරීතිවලට අනුගත වෙමින් පාර්ලිමේන්තුව විසින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා අද පැවැත්වෙන ඡන්ද විමසීමේදී ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් එය සාර්ථක කර ගැනීම සඳහා සියලු පක්ෂවල සහාය අපේක්ෂා කරන බව කථානායකවරයා සියලු මන්ත්‍රිවරුන්ට දැනුම්දී තිබෙනවා.