30 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමහින්ද රාජපක්ෂ අද පාර්ලිමේන්තුවට

මහින්ද රාජපක්ෂ අද පාර්ලිමේන්තුවට

මහින්ද රාජපක්ෂ අද (20) පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද (20) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුවේදී පැවත්වීමට නියමිත ය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඉකුත් 14 වැනි දා සිට පුරප්පාඩු වී ඇති ජනාධිපති ධුරයට අනුප්‍රාප්තිකයා ලෙස තෝරා පත් කර ගැනීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම හා අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ නම් ඊයේ (19) පාර්ලිමේන්තුවේදී යෝජනා ස්ථිර විය.