― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඅගමැති ධුරයට සිව්කොන් සටනක්

අගමැති ධුරයට සිව්කොන් සටනක්

ජනාධිපතිවරයා තෝරා ගැනීමෙන් පසු මෙරට අග්‍රාමාත්‍ය ධූරය මේ වන විට පවතින්නේ හිස්වයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ රනිල් වික්‍රසිංහ විසින් මෙරට අග්‍රාමාත්‍ය ධූරය හෙඹවූ අතර සියලු දෙනාගේ යෝජනා ලබාගෙන අගමැති ධුරයට මන්ත්‍රිවරයකු නම් කිරීම අද (21) සිදු කිරීමට නියමිතය.

අග්‍රාමාත්‍ය ධූරය සඳහා මේ වනවිට සිව්දෙනෙකුගේ අවධානය යොමුව තිබේ. සභානායක දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත්, විජේදාස රාජපක්ෂ හා ෆීල්ඩ් මාෂල් සරත් ෆෝන්සේකා ඒ අතරට අයත්ය.