25 C
Colombo
Wednesday, November 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical"ඉලක්කම්වලින් පරාජයට වුණාට දේශපාලන මතවාදය පරාජය වුණේ නෑ"

“ඉලක්කම්වලින් පරාජයට වුණාට දේශපාලන මතවාදය පරාජය වුණේ නෑ”

තමන් ඉලක්කම්වලින් පාර්ලිමේන්තුවේ පරාජයට පත් කළද තමන්ගේ දේශපාලන මතවාදය පරාජය නොවූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

හෙතෙම මේ සඳහන් කළේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ තමන් නියෝජනය කළේ පාර්ලිමේන්තුවෙන් පිටත සිටින පවුල් ලක්ෂ 58 බවයි.

රනිල් වික්‍රමසිංහට පමණක් නොව තමන්ට සහාය දුන් සියලු දෙනාට ස්තූතිය පළ කරන බවද එහි සදහන් කොට තිබේ.