26.1 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅරගලකරුවන්ට එල්ල කළ බියගුළු ප්‍රහාරය හෙළා දකිනවා - සජිත්

අරගලකරුවන්ට එල්ල කළ බියගුළු ප්‍රහාරය හෙළා දකිනවා – සජිත්

අද (22) ජනාධිපති කාර්යාලයෙන් ඉවත් වීමට එකඟ වී සිටි අරගලකරුවන් වෙත ආරක්ෂක අංශ යොදවා එල්ල කළ ප්‍රහාරය හෙළා දකිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

මෙම බියගුළු ප්‍රහාරය, අර්බුදකාරී අවස්ථාවක නිශ්ඵල ලෙස අහංකාරකම පෙන්වීමක් සහ අහිංසක ජීවිත මත ම්ලේච්ඡ ප්‍රචණ්ඩත්වය වැපිරීමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය අනතුරේ හෙළීමක් බවයි බවයි එම ට්විටර් සටහනේ දැක්වෙන්නේ.

එම සටහන පහතින්,