25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅරගලයට එල්ල වූ ප්‍රහාරය ගැන මෛත්‍රීගෙන් විශේෂ ප්‍රකාශයක්

අරගලයට එල්ල වූ ප්‍රහාරය ගැන මෛත්‍රීගෙන් විශේෂ ප්‍රකාශයක්

ජාත්‍යන්තර සහයෝගය අපේක්ෂාවෙන් සිටින මොහොතකදී මර්දනකාරී ක්‍රියා පිළිවෙත් රටේ අනාගතයට බලපානු ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ගාලුමුවදොර අරගලකරුවන්ට ඊයේ (21) රාත්‍රියේ ආරක්ෂක අංශ විසින් එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් සිය නිල ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහකන් තබමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

එමෙන්ම ගෝල්ෆේස් අරගල භූමියේ සිටින අරගලකරුවන් සමඟ සාකච්ඡාවෙන් සම්මුතියෙන් එකඟතාවයට පැමිණ මෙම ගැටළුව විසදා ගන්නවා නම් වඩාත් සුදුසු යැයි තමන් යෝජනා කරන බව එහි වැඩිදුරටත් දැක්වෙයි.