28.4 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපාර්ලිමේන්තු වාර අවසාන කිරීම ගැන කථානායකගෙන් නිවේදනයක්

පාර්ලිමේන්තු වාර අවසාන කිරීම ගැන කථානායකගෙන් නිවේදනයක්

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

පාර්ලිමේන්තුව කෙටි කාලයකට වාර අවසාන කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයින්ට ඊයේ (21) දැනුම් දුන්නා.

මේ අතර කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ පාර්ලිමේන්තුව වාර අවසාන කළොත් එය සිදුවන්නේ කෙටි කාලයකට පමණක් බවයි.

නව ජනාධිපතිවරයකු පත් වූ පසු පාර්ලිමේන්තුව කල් තබා අලුතින් විවෘත කිරීම සාමාන්‍යයෙන් සිදුකෙරෙන සම්ප්‍රදායක් වනවා.