28 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical"රනිල් 06 වතාවක් අගමැති වී 'දූෂිත රාජපක්ෂවරුන්' ආරක්ෂා කළා"

“රනිල් 06 වතාවක් අගමැති වී ‘දූෂිත රාජපක්ෂවරුන්’ ආරක්ෂා කළා”

දූෂණ චෝදනා සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රශ්න කළ යුතු බව ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥ, ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හෑන්ක් පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි.

මහාචාර්යවරයා සඳහන් කර ඇත්තේ 1977 සිට වික්‍රමසිංහ හය වතාවක් ශ්‍රී ලංකාවේ අගමැති වී ‘දූෂිත රාජපක්ෂවරුන්‘ ආරක්ෂා කළ බවයි.

වික්‍රමසිංහ යනු, රාජපක්ෂ ක්ලෝනයක් මිස අන් කිසිවක් නොවන බව” ඔහු එමගින් අවධාරණය කර තිබේ. මහාචාර්ය ස්ටීව් හෑන්ක් පෙන්වා දෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වත්කම් විගණනය කිරීමට කාලය එළඹ ඇති බවයි.