30.6 C
Colombo
Sunday, June 8, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalමෛත්‍රී අද දහවල් ජනපති රනිල් හමුවෙයි

මෛත්‍රී අද දහවල් ජනපති රනිල් හමුවෙයි

ජාතික ආණ්ඩුවක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (28) දහවල් ජනාධිපතිවරයා හමුවන බව පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

හිටපු ජනාධිපතිවරායා මේ බව පැවසුවේ අද (28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.