31.1 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalවෙඩිතැබීමකින් කාන්තාවක් මරුට

වෙඩිතැබීමකින් කාන්තාවක් මරුට

අද (15) උදෑසන සිදුකළ වෙඩිතැබීමකින් කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ නෙදුන්කේනි පොලිස් වසමේ සේනපිලව් ප්‍රදේශයේදී එම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

එම වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ 33 හැවිරිදි කාන්තාවකි.

අදාළ කාන්තාව යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී කැලයේ සැඟවී සිටි ඇයගේ මස්සිනා විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා විය.

සැකකරු මේ වනවිට එම ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය පැවසීය.