― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPolitical"ඡන්දය දුන් මන්ත්‍රීවරුන් සැනසීම පැරණි ජඩ ක්‍රමයේ කොටසක්"

“ඡන්දය දුන් මන්ත්‍රීවරුන් සැනසීම පැරණි ජඩ ක්‍රමයේ කොටසක්”

තමාට ඡන්දය දුන් මන්ත්‍රීවරුන් සනසාලීම සහ ප්‍රතික්ෂේප වූ පක්ෂ හිතවතුන්ට ත්‍යාග පිරිනැමීම පැරණි ජඩ ක්‍රමයේම අඛණ්ඩ පැවැත්මක් බව ඩලස් අලහප්පෙරුම පවසයි.

හෙතෙම වැඩිදුරටත් පවසන්නේ සම්මුතිවාදි රජයක් පිහිටුවීම වෙනුවට ප්‍රතික්ෂේප වූ දේශපාලඥයින් ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරුවලට පත්කිරීම ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිසංස්කරණ බවට පත්ව ඇති බවයි.