ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කතාව ධනාත්මක, හරාත්මක කතාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කතාව අවසන් වීමෙන් පසු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේය.
ඇමැති කටු සූප්පු කර අවස්ථාවාදී සර්වපාක්ෂික පාලනයකට ප්‍රවිෂ්ට වීමට කවුරු හරි සිතන්නේ නම් එය ජනතාවාදී සර්වපාක්ෂික ක්‍රමයක් නොවන බවත් එය ජනතාවගේ කරපිට තවත් බරක් පටවන පාලනයක් බවත් හෙතෙම කියා සියියේය.