25.6 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅගමැති දිනේෂ් හා දේශපාලන පක්ෂ අතර හමුවක්

අගමැති දිනේෂ් හා දේශපාලන පක්ෂ අතර හමුවක්

පාර්ලිමේන්තුව අද (12) පෙරවරු 10.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.

ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදය තුන්වන දිනටත් අද (12) පැවැත්වෙනවා.

මේ අතර සර්වපාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ දේශපාලන පක්ෂ අද (12) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවීමට නියමිත බව වාර්තා වනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද සවස 2.00ට මෙම හමුව පැවැත්වෙන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.