31 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅපි තෙල් පෝළිම්, ගෑස් පෝළිම් ඉවර කළා - තිස්ස කුට්ටිආරච්චි

අපි තෙල් පෝළිම්, ගෑස් පෝළිම් ඉවර කළා – තිස්ස කුට්ටිආරච්චි

සියයට සියයක් නොවුනත් ජන ජීවිතයේ බොහෝමයක් ප්‍රශ්න විසඳා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසයි.

විශේෂයෙන්ම ගෑස් පෝළිම සහ තෙල් පෝළිම අවසන් කිරීමට තමන් ඇතුළු රජය සමත් වූ බව ඔහු අවධාරණය කළේය.

අවස්ථාවාදී දේශපාලනය නිසා ආණ්ඩු පෙරළා බලය ලබා ගැනීමට අවශ්‍ය වූවන්ගේ ආශාව සිහිනයක් බවට පත්ව ඇති බවත් හෙතෙම එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.