29.5 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocialහතර අතේ කරන්ට් කපන නිසා නොරොච්චෝලේ ටවර් උඩ රාජාලියෙක් කූඩු හදලා

හතර අතේ කරන්ට් කපන නිසා නොරොච්චෝලේ ටවර් උඩ රාජාලියෙක් කූඩු හදලා

බොහෝම කලාතුරකින් අසන්නට දකින්නට ලැබෙන අපූරු පුවතක් අපිට වාර්තා වුණා.

නොරොච්චෝලේ විදුලි බලාගාරයයේ විදුලිය ගෙනයන සම්ප්‍රේෂණ කනුවක රාජාලියෙක් කූඩුවක් සාදා තිබීම තමයි ඒ අපූරු පුවත. අපිට මේ බව වාර්තා කළේ එම බලාගාරයේ සේවය කරන විදුලි ඉංජිනේරුවරයෙක්.

මේ කූඩුව දිගින් අඩි 6 කට වැඩියි කියලයි ඔහු නම් කියන්නේ. උස අඩි 4 විතර වෙනවලු. සාමාන්‍යයයෙන් දර කෝටු හොන්ඩර 5කට වැඩියි. මනුස්සයකුට නිදා ගන්න තරම් මේ රාජාලි කූඩුව විශාලයි. මේ කුඩුව හදල තියෙන්නෙ පොළව මට්ටමේ සිට අඩි 150 පමණ උසින්. අපූරුම කාරණාව තමයි ඒක හදලා තියෙන්නේ බලාගාරයේ ටවර් එකක මුදුනෙ.