― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalජී. එල්. පීරිස්ගෙන් රජයට අනතුරු ඇඟවීමක්

ජී. එල්. පීරිස්ගෙන් රජයට අනතුරු ඇඟවීමක්

ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය ආරම්භ වීමට නියමිතව ඇති පසුබිමක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කරමින් ක්‍රියාමාර්ග ගැනීම යෝග්‍ය නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහචාර්ය ජි.එල් පීරිස් රජයට අනතුරු ඇඟවීමක් කරමින් පවසයි.

ඔහු කියා සිටින්නේ කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡා සඳහා පැමිණ ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් වෙතද මේ හරහා වැරදි පූර්වාදර්ශයක් සපයන බවයි.