28 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalගෝඨාභයගේ නිල නිවස ගැන ගැටලුවක්

ගෝඨාභයගේ නිල නිවස ගැන ගැටලුවක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුර කාලය සම්පූර්ණයෙන් අවසන් නොකිරීම නිසා ඔහුට නිල නිවසක් ලබාදීමේ ගැටලුවක් පැන නැගී ඇති බව දැනගන්නට ලැබේ.

කෙසේ වෙතත් ඔහුට මිරිහානේ පිහිටි පෞද්ගලික නිවස ප්‍රතිසංස්කරණය කර ලබාදිය හැකි බවත් අමතර ආරක්ෂාවක් ලබාදීමටත් රජය ඔහුට දන්වා ඇත.