25.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalබන්දුල, ප්‍රසන්න සහ විමල් මානව හිමිකම් කොමිසමට

බන්දුල, ප්‍රසන්න සහ විමල් මානව හිමිකම් කොමිසමට

මැයි 09 සහ ඉන් පසුව සිදුවු ප්‍රචණ්කාරි සිදුවීම් අතරතුර මන්ත්‍රී නිවාස ගිනි තැබීම් දේපළවලට හානි සිදුකිරිම් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යන මහත්වරුන් මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබේ.

මේ සම්බන්ධව අද දිනයේ දී විමර්ශන සඳහා අවශ්‍ය වන මුලික කරුණු සටහන් කර ගැනීමක් සිදුකර ගැනීමට නියමිතයි.