26.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඇමරිකානු තානාපතිනිය ගාව සුසිල් ඇමතිතුමා හිඟන්නා වගේ අත අල්ලන් ඉන්නවා

ඇමරිකානු තානාපතිනිය ගාව සුසිල් ඇමතිතුමා හිඟන්නා වගේ අත අල්ලන් ඉන්නවා

ඇමරිකාවේ තානාපතිවරිය ගාව සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා නිකන් හිඟන්නෙක් වගේ අත අල්ලන් සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (31) පාර්ලිමේන්තුවේදී අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමිනි.

ඇමරිකාවේ තානාපතිතුමියයි තව කවුද එක්කෙනෙකුයි ඇවිල්ලා. කවුපි ගෙනාවනම් දෙන්න එපැයි ඒ පැකට් එක. මේක නිකං පීචංම්ම කරන්න. සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා මෙහෙම අල්ලන් ඉන්නවා හිඟන්නා වගේ. අර දෙන්නා මෙහෙම හලනවා. අයියෝ සංසාරේ කියලා හිතුනා.