― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalආණ්ඩුව තුළ තවමත් දූෂණය පැතිරෙනවා - සරත් ෆොන්සේකා

ආණ්ඩුව තුළ තවමත් දූෂණය පැතිරෙනවා – සරත් ෆොන්සේකා

ආණ්ඩුව තුළ තවමත් දූෂණය පැතිර යන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (01) පාර්ලිමේන්තුව අමතමිනි.

ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4ක ගල් අඟුරු ප්‍රසම්පාදනය සඳහා ලංසු තැබීමේ ක්‍රියාවලිය පටිපාටිවලට පටහැනිව ලබාදී ඇති බවත්, මෑතකදී ආනයනය කරන ලද ලිහිසි තෙල් ප්‍රමිතියෙන් බාල බවත්, එහි දූෂණයක් සිදුව ඇති බවත් ඔහු පැවසීය.