24.5 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅපි බඩගින්නේ මැරුණත් සල්ලි එවන්න එපා - සරත් ෆොන්සේකා

අපි බඩගින්නේ මැරුණත් සල්ලි එවන්න එපා – සරත් ෆොන්සේකා

රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක රටක් වන ශ්‍රී ලංකාවට මුදල් යැවීමෙන් වළකින ලෙස විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පැවසීය.

සරත් ෆොන්සේකා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (31) අයවැය විවාදයට එක්වෙමිනි.

මේ රාජ්‍ය ත්‍රස්තවාදය නවත්වනතුරු සතයක්වත් මේ රටට එවන්න එපා කියලා අපි විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපි බඩගින්නේ මැරුණත් සත පහක්වත් යවලා මේ ආණ්ඩුවට උදව් කරන්න එපා.