27.7 C
Colombo
Tuesday, May 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalමහ ගෙදරට ආවේ ආයෙ යන්න නෙවෙයි ඉන්නමයි - හරීන් ප්‍රනාන්දු

මහ ගෙදරට ආවේ ආයෙ යන්න නෙවෙයි ඉන්නමයි – හරීන් ප්‍රනාන්දු

එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සර උත්සවය අමතමින් හරීන් ප්‍රනාන්දු පැවසුවේ මහ ගෙදරට ආවේ ආපහු යන්න නොව ඉන්නම බවයි.

හරීන් සහ මනූෂ නැවත ආවොත් ගන්නේ නැති බව වෙනත් පක්ෂයක ගාල්ලේ පැවැති රැස්වීමකදී පවසා තිබු බව කී අමාත්‍යවරයා ඉතින් ඒ පක්ෂයට යන්නේ කවුදැයි ප්‍රශ්න කළේය

එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සර උත්සවය අමතමින් හරීන් ප්‍රනාන්දු මහතා කීවේ එජාප වේදිකාවට එන විට අබමල් රේණුවකවත් අමුත්තක් දැනුනේ නැති බවත් නැවත තාත්තා ළඟට පැමිණි බව තේරුණ බවත්ය.